කසුන් ගැන

මම කසුන් ගිහන්ත ලොකුමල්ගේ පාසැල ගියේ රංවලමහා නාග මහා විද්‍යාලයට. පාසලේ දරන්න පුළුවන් හැම තනතුරකම මං දරලා තියනවා.

මං බ්ලොග් එක්ක කරන්නේ මං  දන්නා දේවලුයි විසිරිලා තියන තොරතු එක තැනකට ගෙන්න ඕනි කියලා හිත ගෙනයි. තම මගේ හිත වෙන පැත්තකට යොමු කර ගන්න ඕනි නිසියි :D 

මං දැනට පරිගණක ජාල කිරීම සම්බන්ද රැකියාවක් කරන්නවා.
වැඩිය පළපුරුද්දක් තාමනේ. මොකද රැකියවට ගිහින් වැඩි කාලයක් නැති නිසා. මං MCTS, MCITP,CCNA කියන පටමාලා තමි හදාරලා තියෙන්නේ.
මම ඉන්නෙ ලංකාවේ,  පශ්න තියනවා නම් මාව සම්බන්ද කර ගන්න. 
මගේ  ඊමේල් ලිපිනය මගීන් මාව සම්බන්ද කර ගන්න පුළුවන් 
kasunmcp@gmail.com

No comments:

Post a Comment